151279104_110392587757853_5621133256942859960_n.jpeg
151279104_110392587757853_5621133256942859960_n.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

''අධිෂ්ඨානයෙන් හා කැපවීමේන් ජයග්‍රහණය කරා ''

කන්තලේ ගොවි ජනපද වව්‍යාපාරය අරම්භ කිරීමේදි කොලනි  වැසියන්ගේ දරුවන්ට අද්‍යපනය ලැබීමට ඉදිකරන ලද පාසල් කිහිපයෙන් එකකී.කන්තලේ වෙන්ඩ්‍රසන්පුර විද්‍යාලය 1956-06-01 දින ආරම්භ කරන විට ඇතුලත් කර ගෙනුනු ශිශ්‍ය සන්ඛ්‍යව 11 කී. අරම්භක විදුහල්පති වරයා වශයෙන්  මහතා මෙම විද්‍යාලය ඉතිහසයට එක්වන සුවෙශේශි පුද්ගලයෙකි.ඉතාමත් අඩු පහසුකමක් යටතේ උවත් එවකට පැවති ජන ජීවිතයේ ස්භවයට අනුව මෙම විද්‍යාලය වෙන්ඩ්‍රසන්පුර දරුවන්ට සිප් ණැන ලබා දුන් තක්ශලවක් වන්නට ඇත.ක්‍රමිකව ජනපද දරුවන්ගේ සංඛ්‍යාත්මක වර්ඩනයක් ගුරු විදුහල්පති භවතුන්ගේ හා දේමපියන්ගේ කැපවීමත් මත පලමු ශ්‍රේණිය සිට අ .පො .ස. උසස්පෙල පංති දක්වා සිසුන් 800ක පමණ අඪ්‍යපනය ලබන පාසලක් බවට පත් වූහ.            

 

Read More

පාසලේ මෙහෙවර

 'සමාජයේ ගෞරවණීය ස්ථානයක් හිමිකර ගැනීම සදහා උපයොගි වන පොදු නිපුණතා ජනනය කිරීම තුළින් සිසුන් තුළ විචාර බුද්ධිය හා ගැටලු නිරාකරණය පිළිබඳ කුසලතා වර්ධනය කිරීම' 

Notice Board

පළාත් පාසල් වාර විභාගය ආරම්භ වී ඇත.

wendrasanpura MV