මෙවැනි තත්වයක් උවත් පාසලේ විවිද දක්ශතා හා හැකියාවන් සහිත දරුවන් විශාල පිරිසක් අඪ්හ්‍යපනය ලබයි.මෙවැනි දරුවන්ගේ දක්ශතාවය හා කැපවීම මත ආරම්භ කරන්නට යෙදුන මෙම වැඩසටහන ත්‍රී /කන්/වෙන්ඩ්‍රසන්පුර විද්‍යාලයේ 2023.09.12 ආරම්භක අවස්තාව වේ. මෙලෙස සුභ පැතුම් පණිවිඩයක් ලාබා දීමට හැකිවීම මා ලද භග්‍යකී.......