(+94) 702076916
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Wendrasanpura M.V.

ත්‍රී/කන්/ වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Wendrasanpura M.V.

ත්‍රී/කන්/ වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

 නීති අංක            නීතී හා රෙගුලාසී 
    
 01   උදෑසන 7.15 ට පෙර පාසලට පැමිණිය යුතුය.
 02 අවසර නැතිව පාසලෙන් බැහැරයාම නොකල යුතුය. 
 03  ගැහැනු දරුවන් කොන්ඩය දෙකට බේදා,පීරා,ගෝතා,අගනවා,පාසලට අදාල වර්නයෙන් යුත් පීත්ත පටියකින් ගැට ගැසිය යුතුය.
 04

පිරිමි දරුවන් හිසකෙස් මනා ලෙස කපා,පීරා,තිබිය යුතු අතර වැඩිහිටි සිසුන් රැවුල මනා ලෙස කපා තිබිය යුතුය.

 05 පාසලට නොගැලපෙන භාන්ඩ හෝ උපකරණ පාසලට ගෙන ඒම දඩුවම් ලැබිය හැකි වරදකි [ජංගම දුරකතන හා පිහිය වැනි අනතුරු දායක භාන්ඩ]
 06 අන් සිසුන්ට මානසික හෝ ශාරීරික පීඩා නොකළ යුතුය.
 07 පාසලේ දේපලවලට කිසිදු අයුරකින් හානි නොකළ යුතු අතර එය බරපතල වරදක් බව සැලකිය යුතුය. 
 08 යටිතල පහසුකම් විදිමත් ලෙස හා අරපිරිමැස්සෙන් භවීත කළ යුතුය. 
 09 පාසලේ ආචාර ඪ්හර්ම වලට ගරු කළ ඒවා පිළිපැදිය යුතුය.
 10 පාසල තුල හෝ පංති කාමරය තුල අසෝබන ලෙස නොහැසිරිය යුතුය.
 11 අනවසරෙයෙන් පංති කමරැන් පිටතට පැමිණීමට අවසර නොමැත 
 12 සමාජන් නීති,මාර්ග නීති උල්ලන්ගනය නොවන ලෙස කටයුතු කළ යුතුය.
 13 පාසලට අගෞර්වය නොවන සේ පාසල තුල හෝ පසල් නාමය තැන් තැන් වල නොලිය යුතුය. 
 14 කණ්ඩයම් වශයෙන් පංති කමරෙන් පිතට යන විටද,පාසල නිමවූ විටද පේලියට යා යුතුය.
 15 ශිsහයකූ/ශිශ්‍යයාවක ලෙස උබ ලබා ගන්නා ගෞරවය පාසලට ගෞරවයක් වන බැවින් නියම ශිශ්‍යකු/sශිශ්‍යයාවකු ලෙස හැසීරීම වග බලා ගත යුතුව.
 16 රටේ සිවිල්න් ඊතියට පටහැනි ලෙස kකට්යුතු කරන සිසුන් පාසලෙන් ඉවත් කරන බව තරයේ සිහිතබා ගත යුතුය.
 17 තාමට නියමිත පිරිසිදු කීරීම් නිසිපරිදි ඉටු කල යුතුය.
 18 පාසලට පොලිතින් වැනි නොදිරන දෑ රැගෙන් ඒමෙන් වැලකිය යුතුය.
 19 අපද්‍රව්‍ය නිසි ස්තන වලට බැහැර කළ යුතුය. 
Wendrasanpura M.V.

ත්‍රී/කන්/ වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • T/KA/Wendrasanpuravidyalaya unit15 wendrasanpura kanthalee

: (+94)702076916

: [email protected]

Supported By

© 2026 Wendrasanpura M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk