නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය ත්‍රී/කන්/වෙන්ඩ්‍රසන්පුර විද්‍යාලය 2019 වර්ශයෙ පැවති මානව හා භෞතික සම්පත් වලට සපෙක්ශව 2023 වර්ශය වනවිට ඉතා ඉහල ප්‍රතිශතයකින් වර්ධනය වී ඇත. එනම් පුස්තකල පහසුකම් ,ජල පහසුකම් ,විද්‍යගර පහසුකම් .සනීපරක්ශක පහසුකම් , ගුරු අවශයතා සම්පුර්න වීම ,ශිෂය සම්පත් වැඩි වීම මෙන් ම පසලෙ ප්‍රජාවගෙ සගයොගය නොවඩුව ලැබී ඇත .එමෙන්ම ශිෂය සද්‍ය මට්ටම් ඉතා ඉහල අගයක් ගන්න අතර විශය සමගාමි කටයුතු , එනම් සිංහල භාෂා , නැටුම් , සංගීත , ක්‍රීඩා ,විද්‍යා ආදී තරග වලින් ශිෂය ජයග්‍රහන සමස්ත ලකා තරග මට්ටම දක්වා ඉහල නංවා ගැනීමට හැකීයාව ලෑබී ඇත . පාසලෙන් සමාජයට පත්වෙන පුද්ගලයෙක් දැනුමෙන් මෙන්ම යහපතෙන් ,පොෂිත සමබර පෞරුෂයෙන් යුත් පුද්ගලයෙකු ලෙසින් සමාජයට දායාද ක්‍රීම අපගේ බලා පොරොත්තුවයි . - නියෝජ්‍ය විදුහල්පති ත්‍රී/කන්/වෙන්ඩ්‍රසන්පුර විද්‍යාලය .
2019 වර්ශයෙ පැවති මානව හා භෞතික සම්පත් වලට සපෙක්ශව 2023 වර්ශය වනවිට ඉතා ඉහල ප්‍රතිශතයකින් වර්ධනය වී ඇත. එනම් පුස්තකල පහසුකම් ,ජල පහසුකම් ,විද්‍යගර පහසුකම් .සනීපරක්ශක පහසුකම් , ගුරු අවශයතා සම්පුර්න වීම ,ශිෂය සම්පත් වැඩි වීම මෙන් ම පසලෙ ප්‍රජාවගෙ සගයොගය නොවඩුව ලැබී ඇත .එමෙන්ම ශිෂය සද්‍ය මට්ටම් ඉතා ඉහල අගයක් ගන්න අතර විශය සමගාමි කටයුතු , එනම් සිංහල භාෂා , නැටුම් , සංගීත , ක්‍රීඩා ,විද්‍යා ආදී තරග වලින් ශිෂය ජයග්‍රහන සමස්ත ලකා තරග මට්ටම දක්වා ඉහල නංවා ගැනීමට හැකීයාව ලෑබී ඇත .
පාසලෙන් සමාජයට පත්වෙන පුද්ගලයෙක් දැනුමෙන් මෙන්ම යහපතෙන් ,පොෂිත සමබර පෞරුෂයෙන් යුත් පුද්ගලයෙකු ලෙසින් සමාජයට දායාද ක්‍රීම අපගේ බලා පොරොත්තුවයි .