සමරමු සමරමු බැතිනි සදා.......//
පුද දෙමු පුද දෙමු කීර්ති සදා
ශිල්ප සතර නැණ අපට කියාදුන්
වෙන්ඩ්‍රාසන් විහදුහල් මාතා
යුක්තිය ශක්තිය අපට ලබාදී
සාමය සම්පත අපට ලබාදී
ජීවනයේ මං පෙත සලසාලන
ඔබවේ අප විහදුහල් මාතා
සමරමු සමරමු.......//
ඉසිකෝමානාදී ගති දුරලා
දෑ හැගුමෙන් පණ ගන්වා
අනාගතයේ රට රැකුමෙහි විරුවෝ
අප වෙමු ඔබගේ සිසු දරුවෝ .......//