පාසලේ දැක්ම
''අධිෂ්ඨානයෙන් හා කැපවීමේන් ජයග්‍රහණය කරා ''
පාසලේ මෙහෙවර
'සමාජයේ ගෞරවණීය ස්ථානයක් හිමිකර ගැනීම සදහා උපයොගි වන පොදු නිපුණතා ජනනය කිරීම තුළින් සිසුන් තුළ විචාර බුද්ධිය හා ගැටලු නිරාකරණය පිළිබඳ කුසලතා වර්ධනය කිරීම'