(+94) 702076916
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Wendrasanpura M.V.

ත්‍රී/කන්/ වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Wendrasanpura M.V.

ත්‍රී/කන්/ වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

කන්තලේ ගොවි ජනපද වව්‍යාපාරය අරම්භ කිරීමේදි කොලනි  වැසියන්ගේ දරුවන්ට අද්‍යපනය ලැබීමට ඉදිකරන ලද පාසල් කිහිපයෙන් එකකී.කන්තලේ වෙන්ඩ්‍රසන්පුර විද්‍යාලය 1956-06-01 දින ආරම්භ කරන විට ඇතුලත් කර ගෙනුනු ශිශ්‍ය සන්ඛ්‍යව 11 කී. අරම්භක විදුහල්පති වරයා වශයෙන්    R.ලේකම්ගේ                           මහතා මෙම විද්‍යාලය ඉතිහසයට එක්වන සුවෙශේශි පුද්ගලයෙකි.ඉතාමත් අඩු පහසුකමක් යටතේ උවත් එවකට පැවති ජන ජීවිතයේ ස්භවයට අනුව මෙම විද්‍යාලය වෙන්ඩ්‍රසන්පුර දරුවන්ට සිප් ණැන ලබා දුන් තක්ශලවක් වන්නට ඇත.ක්‍රමිකව ජනපද දරුවන්ගේ සංඛ්‍යාත්මක වර්ඩනයක් ගුරු විදුහල්පති භවතුන්ගේ හා දේමපියන්ගේ කැපවීමත් මත පලමු ශ්‍රේණිය සිට අ .පො .ස. උසස්පෙල පංති දක්වා සිසුන් 800ක පමණ අඪ්‍යපනය ලබන පාසලක් බවට පත් වූහ.                                                                                                                                                                                                                                                                                                        80 දශකයේ උතුරු හා නැගෙනහිර පලාත්වල ඇවීලිගිය කුරිරු යුද ගිනිදැල්මැද ප්‍රදේශයේ ජනපදිකයින් ප්‍රදේශය අතහැර යාම හා අරක්ශාව පතා තම දරුවන් පිට පලාත් වලට රැගෙන යාම නිසා මෙතෙක් ක්‍රමිකව lදියුනුවක් ලබමින් තීබූ පාසල යම් බිදව් වෑටීමකට ලක් විය..                                                                                                                                                                                   ප්‍රදේශයේ වෙනත් ජනප්‍රිය පාසල් වලට සිසුන් යොමු කිරීමට දෙමාපියන් පෙලබීමත් හේතු කොට ගෙන මේ වන විට සිසුන් 430ක්ද ගුරුභවතුන් 24 ක් හා අද්‍යන කර්‍යමන්ඩලය හතරක් ද සමගින් පාසලේ උන්නතිය උදේසා කැපවීමෙන් කටයුතු කරනු ලැබේ...........................  

ආරම්භ කළ වර්ෂය

1956

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

11

මුල් ගුරුතුමාගේ නම

 R.ලේකම්ගේ 

පාසලේ ආදි කතෘගේ නම

 R.ලේකම්ගේ 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ත්‍රි /වෙන්ඩ්‍රසන්පුර විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

W.M වීරරත්න 

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

කන්තලේ,වෙන්ඩ්‍රාසන්පුර යුනිට් 15                     

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

A.G පුන්චිබන්ඩ  කෝනරත්න

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

-

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 1956.06.01

Wendrasanpura M.V.

ත්‍රී/කන්/ වෙන්ඩ්‍රාසන්පුර විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • T/KA/Wendrasanpuravidyalaya unit15 wendrasanpura kanthalee

: (+94)702076916

: [email protected]

Supported By

© 2026 Wendrasanpura M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk