IT Club

2023.05.22 ආරම්භ කරන ලද පරිගණක සංගමය සදහා සිසුන් 7 දෙනෙකු ගෙන්  සමන්විත ව මෙය ආරම්භ කරන ලදී. දිලුක ගුරුතුමාගේ මග පෙන්වීම යටතේ පාසලේ සියලුම පරිගණක සම්බන්ඩව කටයුතු සිදුකරයි.ඕකැකක කැපවීමෙන් යුතුව කාර්‍යන් සිදු කරන  අතර පාසලේ සිදුකරන ඕනම අවස්තාවක නොමදව තම සහයෝගය ලබා දෙයි.

 අංකය     නම   ශ්‍රේණිය 
  01 W.G.මිහිරන්ග ලක්මාල්    10
  02 S.G.සංදීප ලක්ශාන්    10
  03 A.M.මලිදු නෙත්ම    10
  04 P.L.චමල් ඉසුරු    10
  05 S.M.ඉමෙෂ් රන්දික    10
  06 R.දිනුක සුභාශ්    10
   07 U.A.දිදුලන්ත රශ්මික    10